මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ තව සුළු වේලාවකින් ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
මේ වනවිට පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ, පක්ෂ කාර්යාලයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පිටත්ව වූ බව වාර්තා වේ.
දිවුරුම් දීමේ අවස්ථාවට එක්වීම සඳහා ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකයින් ද ජනාධිපති ලේකම් කාර්යාල වෙත පැමිණෙමින් තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.