මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
දකුණු ලෙබනනයේ නගරයකට ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.
ලෙබනනයේ බේරූට් හි මුරපොලක් ඉලක්කකරමින් ප්‍රහාරය එල්ලකර ඇත.
මෙම ප්‍රහාරය එල්ල වන්නේ දෙරට දින 45ක සටන් විරාමයකට එකඟ වූ බව ඇමෙරිකාව ප්‍රකාශ කිරීමත් සමඟය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊශ්‍රායලය සහ ලෙබනනය වොෂින්ටන්හිදී දින දෙකක සාකච්ඡාවලින් පසු ඔවුන්ගේ අස්ථාවර සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වූ බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.