සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
Camping කරන සියලු දෙනා අවසර ලබා දී ඇති ස්ථානවල පමණක් Camping කරන ලෙසට පොලිසිය විසින් දැනුම් දී තිබේ.
මේ දිනවල දිවයින පුරා පවතින වර්ෂා හේතුවෙන් දිය ඇලි සහ දිය පහරවල් ඇති ස්ථානවල Camping නොකරන ලෙසත් Camping කරන ස්ථනය අසල සතුන් ගැවසේනම් එම ස්ථානවල රැඳි නොසිටින ලෙසටත් පොලිසිය දැනුම් දෙයි.
රාත්‍රී කාලයේදී ගිනි මැල ගැසීමේදී අවට පරිසරය ගැන සැලකිලිමත් වන ලෙසටයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර කරන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.