රුපියල් කෝටි 6ක අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සහ හෙරෝයින් තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිස, ලබන 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පර්පජෝර්ජියෝ සදහන් කළේ, ලබන 30 වැනිදා දක්වා ඔවුන් මෙරට තුළ රැඳී සිටින බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කාර්ය සාධනය සමාලෝචනය කිරීම, ඔවුන්ගේ එම සංචාරයේ අරමුණ වන අතර එහිදී ඔවුන්, ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික වර්ධනයන් තක්සේරු කරනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සහ හෙරෝයින් තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර අනාවරණ කර සිටියි.
ජාතික පිළිකායතනයේ නේවාසික පිළිකා රෝගීන් සඳහා ක්‍රියාත්මක කර තිබූ මහා පරිමාණ තැඹිලි දාන වැඩසටහන 2026 ජූනි 1 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර ඇති බව රෝහල් පාලනාධිකාරිය නිවේදනය කර තිබේ.