මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවට හා IMF වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ආසියා - ශාන්තිකර කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඔවුන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.