යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව ප්‍රථමවරට බොරතෙල් නෞකාවක් අද(17) දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ.
එම නෞකාවේ බොරතෙල් මෙට්‍රික් ටොන් 97500ක් රැගෙන එන බවත් මෙම මාසය තුළ තවත් ඉන්ධන නෞකා තුනක් මෙරටට ළඟා වනු ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ ය.
මේ අතර, අමෙරිකානු බොරතෙල් නෞකාවක්, ලබන මාසයේ අග භාගයේ දිවයිනට සේන්දු වීමට නියමිත බවත් එයට ඉන්ධන පිරවීම මේ වන විට සිදු කෙරෙන බව, මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළා.
අමෙරිකානු බොරතෙල් නෞකාව දිවයිනට සේන්දු වීමට දින 45ක් ගත වනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.