මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
කොංගෝවේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්වන ඉබෝලා රෝග විශේෂයට එරෙහිව එන්නතක් සූදානම් කිරීමට මාස නවයක දක්වා කාලය ගත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
'බූන්ඩීබූජෝ' විශේෂයට එරෙහිව "එන්නත්" දෙකක් සංවර්ධනය කෙරෙමින් පවතින නමුත්, ඒ දෙකම තවමත් සායනික අත්හදා බැලීම්වලට ගොස් නොමැති බව WHO උපදේශක වෛද්‍ය වාසි මූර්ති බදාදා පැවසීය.
WHO ප්‍රධානී ආචාර්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ඉබෝලා බවට සැක කෙරෙන රෝගීන් 600 ක් සහ සැක සහිත මරණ 139 ක් වාර්තා වී ඇති නමුත් වෛරසය හඳුනා ගැනීමට ගතවන කාලය අනුව එම සංඛ්‍යා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ජිනීවාහි මාධ්‍යවේදීන් අමතමින් ඔහු පැවසුවේ පළමු සිදුවීම වාර්තා වූ කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ රෝගීන් 51 ක් සහ අසල්වැසි උගන්ඩාවේ රෝගීන් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි.
කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුවෙන් සහ උගන්ඩාවෙන් වාර්තා වන එබෝලා වෛරස් රෝගය ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් ඉරිදා ප්‍රකාශයට පත් කළ නමුත් එය වසංගත මට්ටමේ නොමැති බව පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.