කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ෆාතිමා ශානාස් විසින් රචිත ප්‍රථම කාව්‍ය සංග්‍රහය "Cappuccino පෙම්වතිය" 2024 සැප්තැම්බර් 12 වැනි දා, බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී (NAT) එළිදැක්වීමට නියමිත යි.
එදින කෙටි දෙසුම් ආචාර්ය ප්‍රසන්න රණබාහු, අනෝමා රාජකරුණා, දිලීප අබේසේකර විසින් වන අතර ගායනා
නදී සෙනෙවිරත්න විසිනි.
කෝපි හැන්දෑව ඉදිරිපත් කරනු ලබන්නේ උමා අසේනි සහ හිරුෂාන් හෙට්ටිආරච්චි ය.
‘කෝපි හැන්දෑව’ට එක්වන මෙන් ආරාධනා!
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.