CLOSE

පුවත්

මහා සඟ සමුළුව අද (20) කොළඹදී

මහා සඟ සමුළුව අද (20) කොළඹදී

සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කරන මහා සඟ සමුළුව කොළඹ 7 පිහිටි, බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී අද (20) පස්වරු 2.00 සිට පැවැත්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් ලැබෙන වැටුප් සහ දීමනා එළියට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියා ය.

Read More

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය අද(19) 3ට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.

Read More

"මහජන හඬ " පොහොට්ටුව සමග විශේෂ සාකච්ඡාවක !

පක්ෂ විසි ගණනකින් සමන්විත"මහජන හඬ "නියෝජනය කරමින් එහි පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් අද (පෙබ. 18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

Read More

පැතුම් T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහලට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම 20-20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් වල 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබේ.

Read More

දකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක්වෙයි

ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම ඊයේ (17) කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.

Read More

ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරකට වැඩියි තාම කරන්නෙ පහුගිය ආණ්ඩුවලට ඇඟිල්ල දික් කරන එක - නාමල්

"ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරකටත් වැඩියි නේද ?ජනාධිපතිවරයා පත්වෙලා. තවමත් පහුගිය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා පොලිසියත් මෙයාලගේ අධිකරණ අමාත්‍යවරයාත් මෙයාලගෙන් ආණ්ඩුවත් මෙයාලගේ තුනෙන් දෙකක් තියෙනවා කිව්වා මල් පැල කිව්වා ගෙනාවේ. ඉතින් ආණ්ඩුව මල් පැළ කියලා ගෙන ආවේ ගංජ පැල වවලා අහුවුන අය යැයි," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්‍ රාජපක්ෂ පැවසීය.

Read More

අද සිට වැසි තත්ත්වයේ වැඩිවෙයි

අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More