CLOSE

පුවත්

අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 50,000ක් අද වෙළෙඳපොළට

ගෑස් සිලින්ඩර 50,000ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

Read More

අත්අඩංගුවට ගත් පොල්ගස්ඕවිට ඩිලාට රැඳවුම් නියෝග

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සඳහා ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 'පොල්ගස්ඕවිට ඩිලා' නැමැත්තා රඳවා තබා විමර්ශන කෙරෙන බව පොලීසිය පවසයි.

Read More

ට්‍රම්ප් ගෙන් ආයෙත් 10% නව තීරු බද්දක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ තීරුබදු වෙනුවට ගෝලීය ආනයන සඳහා 10%ක නව තීරුබදු පනවමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් "මෝඩයන්" ලෙස විවේචනය කර තිබේ.

Read More

අද (21) බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබිණි.

Read More