හදිසියෙම හෝ හෙමි හෙමින් සමඟ කවි හැන්දෑවක්
හදිසියෙම හෝ හෙමි හෙමින් සමඟ කවි හැන්දෑවක්
හදිසියෙම හෝ හෙමි හෙමින් සමඟ කවි හැන්දෑවක්
ටෙහෙරානයේදී ඝාතනය කරන ලද ඉස්මයිල් හනියේ වෙනුවට හමාස් සංවිධානයේ නව සමස්ත ප්‍රධානියා ලෙස යෙහ්යා සින්වර් නම් කර තිබේ. ඒ, කටාර් රාජ්‍යයේ දෝහා නුවර දින දෙකක් පුරා පැවති දීර්ඝ සාකච්ඡා වලින් පසුව ය.
Read Moreඑළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි පවසයි.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිත යි.
Read Moreතමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැති නමුත් ප්‍රතිපත්තිමය සහ දේශපාලන වශයෙන් ගැටළුවක් ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreසමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read More2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට සහය පළ කිරීමට අදාළ ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි.
Read More"අධ්‍යාපනය අපේ අයිතියක්... ක්‍රීඩාව අපේ අයිතියක්". මෙහෙම කියන්නෙ කිමියා යොසොෆි.
Read Moreපැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත්කෙරුණි.
Read Moreපැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එම තරගයේ 05වන ස්ථානය හිමි විය.
Read More2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු ස්ථානය රඳවා ගෙන සිටින චීනය සමීපයට පැමිණීමට ඇමරිකාව සමත් වී තිබේ.
Read More