කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ජනප්‍රිය රංගන ශිල්පිනියක වන මිෂෙල් දිල්හාරා සිය රංගන දායකත්වය සපයන පළමු දමිළ සිනමාපටය ''අධිරන්'' (Adhiran).
පළමු දමිළ සිනමා පටයෙන්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට තරම් මිෂෙල් වාසනාවන්ත වීම විශේෂත්වයක්.
ඇය ඊට රංගනයෙන් එක්වන්නේ සුදර්ශන් රවීන්ද්‍රන් සමඟ. චිත්‍රපට අධ්‍යක්ෂණය තිනේෂ් කනගරාජ්ගේ. එය නිෂ්පාදනය කෙරෙන්නේ` Adrian Productions විසින්.
චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට අවසන් බවයි ආරංචිය.
ශ්‍රී ලාංකීය දමිළ චිත්‍රපටයක් ලෙස නිර්මාණයව ඇති එය නුදුරේදීම දිවයින පුරා තිරගත කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
චිත්‍රපටයේ පළමු පෝස්ටරය මීට ඉහත මාධ්‍ය වෙත මුදා හැරියා. මේ එහි දෙවැන්නයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.