මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
2024 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කෙරෙන මනාප ප්‍රතිපල මෙතනින්,
හම්බන්තොට මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය
1 නිහාල් ගලපත්ති - 125,983
2 අතුල හේවගේ - 73,198
3 සාලිය මධුරසිංහ - 65,969
4 අරවින්ද විතාරණ - 48,807
5 රුවන් සෙනරත් - 42,249
සමගි ජන බලවේගය
1 දිලීප් වෙදආරච්චි - 23,514
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1 ඩී.වී. උපුල් - 16,546
…..
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1 ටී.බී. සරත් - 105137
2 අයි.ඩබ්.එම්. ජගත් වික්‍රමරත්න - 51391
3 බී.එම්. සුනිල් රත්නසිරි - 51077
4 එන්.ආර්. පත්මසිරි බණ්ඩාර
සමගි ජන බලවේගය
1 කිංග්ස් නෙල්සන් - 28,682
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.