සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයේ විශිෂ්ට රංගධරයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙම මස 24 වැනිදා සවස බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.
ඔහුගේ දේහය හෙට (23) පෙරවරු 10 සිට අවසන් ගෞරව දැක්වීම උදෙසා බොරැල්ල බානි රේමන්ඩ් මල්ශාලාවේ තැම්පත් කර ඇත.
අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු මෙන් ම සාහිත්‍යධරයෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ මෙම කලාකරුවා සෙනසුරාදා (සැප්. 21) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 77 වන වියේ පසු විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.