කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත්ව තිබේ.
මීටර් 10 වායු රයිෆල් අංශය නියෝජනය කරමින් සහභාගී වූ හුවාන්ග් යුටින් සහ ෂෙන්ග් ලිහාඕ යුගලය මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.
ඒ දකුණු කොරියාව ලකුණු 16-12ක් ලෙස පරාජය කරමිනි.
මේ වනවිට පදක්කම් සටහනේ චීනය පළමු ස්ථානයේ ද, දකුණු කොරියාව දෙවැනි ස්ථානයේ ද, ඇමරිකා එක්සත් ජනපදය තෙවැනි ස්ථානයේ ද පසුවේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.