මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය කටයුතු සුදානමින් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය සඳහන් කරන්නේ තරගාවලිය පැවැත්වෙන දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇතුළු වීම් දොරටු ජනතාව සඳහා විවෘතව තැබෙන බවයි.
2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය ජූලි මස 19 වනදා ආරම්භ වීමට නියමිත අතර එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සහ නේපාල කණ්ඩායම් පළමු තරගයේදී තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා කාන්තා පිළ සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමඟ ලබන 20 වනදා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට සහභාගී වීම සඳහා මැලේසියාව, නේපාල සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් මේ වන විටත් දිවයිනට පැමිණ තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.