මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 75 වන වියේ පසුවිය.
ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන් රාවය පුවත්පතේ ආරම්භක කතෘවරයා වන අතර නොනිමි අරගලය, චෞර රැජිණ, පෑන අහිංසකද, ඇතුළු කෘති රැසක් ඔහු විසින් ලියා තිබේ.
සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් මෙරට තුළ මතවාදී මැදිහත්වීමක් සිදුකළ අයෙක් ලෙස ප්‍රකට වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.