මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
හෙට(26) පැවැතිවීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද උදෑසන සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලයේදී එම කටයුතු සිදුවන බවයි.
ඒ අනුව,ඡන්ද මධ්‍යස්ථාන 48 ක් සඳහා නිලධාරීන් හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය මේ යටතේ සිදුවනු ඇති අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවද ඔහු ප්‍රකාශ කළේ ය.
හෙට පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්දය ගණන් කිරීමද ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.