මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.
සිය X සමාජ මාධ්‍ය ගිණුමේ ඔහු එම පණිවුඩය සටහන් කර තිබේ.
"නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් අනතුරුව ශ්‍රී ලාංකීය පුරවැසියන් විසින් ඔබ ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස තෝරාගෙන තිබේ. ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය."
"ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය වෙනුවෙන් ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි."

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.