මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ඉදිරි මහමහැතිවරණයේ සමගි ජන බලවේගයේ අගමැති ධුර අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් කර තිබේ.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (24) සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ එම පක්ෂ කාර්යාලයේදී පැවති රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා කියා සිටියේ අද රැස්වූ සමගි ජන සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරු ඒකමතිකව සිය නම අගමැති අපේක්ෂකත්වයට යෝජනා කළ බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.