මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධූරයේ අද (23) පෙරවරුවේ දිවුරුම් දීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.
ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමෙන් පසුව එම සාකච්ඡාව පැවැත්විණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.