කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද යි.
තරගය පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිත යි.
ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 302 ක් රැස් කරගෙන සිටියේ ය.
කමිදු මෙන්ඩිස් ලකුණු 114ක් රැස් කර ගත් අතර, එය ඔහුගේ 4 වන ටෙස්ට් ශතකය ලෙස සටහන් විය. පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50ට වඩා රැස්කර පාකිස්ථානයේ සවුඩ් ශකීල් පිහිටවූ වාර්තාවද ඔහු මෙම තරගයේදී සම කරනු ලැබිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.