මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ලැබුණු අවස්ථාවේ යම ලෝකයට යනවද ? තුන්වෙනි ලෝකයේ ඉන්නවද? එහෙම නැත්තන් අපි පලවෙනි ලෝකය දෙසට දියුණු ලෝකයක් දෙසට පියමන් කරනවා ද? යන්න තීරණය කළ යුතු බව ජනපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.
ඇහැලියගොඩ ප්‍රදේශයේ ඊයේ (9) පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"තුන් දෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශ තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. බබෙකුගේ ප්‍රකාශයකුත් තියෙනවා. පොත් 4යි. ඒවාට ප්‍රතිපත්ති ප්‍රකාශ කියලාත් කියනවා. ඒ ඇතුලේ කිසිම ප්‍රතිපත්තියක් නැති බව පැහැදිලියි. මට කියන්න තියෙන්නේ ඔය ආපු 4 දෙනාම වෙනසක් කරන්නේ නෑ කියලා. ඔබේ ජිවිතේ 22 වැනිදා උදේ නැගිටිනකොට ඔබ ඉන්නේ මේ ලන්තයේමයි. ඔබ තීරණය කරන්න. මේ ලැබුණු අවස්ථාවේ යම ලෝකයට යනවද ? තුන්වෙනි ලෝකයේ ඉන්නවද? එහෙම නැත්තන් අපි පලවෙනි ලෝකය දෙසට දියුණු ලෝකයක් දෙසට පියමන් කරනවා ද? සතුටු දැයක් නිර්මාණය කරනවා ද?"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.