ඊට අමතරව දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් ද අද පෙරවරු 9.30 ට කොමිසමට කැඳවා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කළේ ය.
දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග ඊයේ (10) පැවැත්වූ සාකච්ඡාවේ දී මැතිවරණයේ නීතිමය තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කළ බවත්, නියෝජිතයින් පත් කිරිම්, ජන්ද දිනයේදි කටයුතු කළ යුතු ආකාරය, ජන්ද ගණන් කිරිමේ ක්‍රමය, සම්බන්ධයෙන් එම නියෝජිතයින්ට උපදෙස් දුන් බවත් පැවැත්වූ බව මැතිවරණ කොමිසම පවසයි.
ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සමග ද ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිසම සාකච්ඡා කර තිබේ.