මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මෙරට සෑම පුරවැසියෙකුටම තමාගෙම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව සඳහන් කලේ, ඊයේ (30) නාච්චදූව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.
“අපි කිසිම අවස්ථාවක කිසිම මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගන්නේ නෑ. පුද්ගලික වරදාන වරප්‍රසාද සහ කොන්දේසි මත අපි කවදාවත් කරලත් නෑ. කරන්න යන්නෙත් නෑ. අපිත් එක්ක හැමෝම එකතු වෙලා ඉන්නේ ප්‍රතිපත්ති මත.විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්තිය තමයි ගම් හදා නගර හදා රට හැදීම. අපේ ප්‍රතිපත්තිය තමයි නැවතත් වරක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් ටික නිවෙස් ටික ලබා ගැනීමේ ක්‍රමවේදය අලුත් ගම් උදා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම…
මේ රටේ හැම පුරවැසියෙකුටම තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙනවා.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.