කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
අපරාජිත ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සහ පකිස්තාන කාන්තා ක්රිකට් කණ්ඩායම සහභාගී වන ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ මීළඟ තරගය අද රාත්රියේ දී පැවැත්වීමට නියමිත යි.
එම තරගය රන්ගිරි දඹුලු ක්රීඩාංගනයේදී රාත්රී 07ට ආරම්භ වනු ඇත.
ඉන්දීය සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර අද පස්වරුවේ පැවති අවසන් පූර්ව වටයේ අනෙක් තරගයේ ජය ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම විසින් ලබාගත්තේ ය. ඒ ඕවර 11කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 83ක් ලබාගනිමිනි.
ඒ අනුව ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායමද අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසින් නි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.