හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලකර කියා සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු ජයග්‍රහණය කරවීමට කෙළෙහි ගුණ දන්නා මනුෂ්‍යයෝ විදිහට වගකීමක් ඇති බව ඔහු කියා සිටියේ ගම්පහ – උඩුගම්පොළ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමින්.
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරලා නෑ. දන්න විදියට පක්ෂයට නම් කරන්න අපේක්ෂකයෙකුත් නෑ. අනික් අපේක්ෂකයන් අතර ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න පුළුවන්, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන, අභියෝග බාරගන්න පුළුවන්, නායකයකුට ඉන්නේ වර්තමාන ජනාධිපතිවරයා පමණයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.