හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර ගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.
කෝසල සේනාධීර ගල්කිස්ස මහේස්ත්රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට, ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ සංකීර්ණයේ විදුලි හා ජලය ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අවසන් කොට සුදුසු නිගමනයකට එළඹෙන තෙක් මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව, කොටුව මහේස්ත්රාත් අධිකරණයේ වැඩබැලීම සදහා නුගේගොඩ මහේස්ත්රාත් තනූජා ජයසිංහ පත් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.