හිටපු ජනපති රනිල් අධිකරණයට රැගෙන එයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.
කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.
කොළඹ 7 ප්රදේශයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලයේ මෙම ගින්න හටගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.