යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
බෝම්බයක් ඇති බවට ලැබුණ තොරතුරකට අනුව මහනුවර මහාධිකරණ සංකීර්ණය පූර්ණ පරීක්ෂාවකට ලක්කෙරුණා.
මහනුවර මහාධිකරණ සංකීර්නයේ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ ද සහාය ඇතුව අධිකරණ පරිශ්‍රය පරීක්ෂාවට ලක්කළා.
එහෙත් එවැනි කිසිදු දෙයක් නොතිබූ බවයි පොලීසිය පවසන්නේ.
කෙසේ වුවද අධිකරණයේ කටයුතු ලබන 8 වනදා දක්වා කල් තැබීමට පියවර ගැණුනා.
ITN news
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.