යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 2024 කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පාසල් සිසුවෙකු නිර්මාණය කළ ෆොර්මියුලා රථය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.
ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස් එකලස් කර මලීෂ පමුදිත ජයකොඩි මේ නිර්මාණය කර ඇත.
ප්රමුඛ පෙළේ සමාගම් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ එකලස් කරන ලද වාහන අතරට, සිසුවා දිරිගැන්වීමක් ලෙස ඔහුගේ නිර්මාණය එක් කිරීමට සංවිධායකයෝ ක්‍රියා කළහ.
ජුනි 19 ආරම්භ වූ ක්ෂේත්‍ර 25ක නවෝත්පාදන ඇතුළත් මේ ප්‍රදර්ශනය අද (ජුනි 23) අවසන් වේ.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.