කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
විශිෂ්ටතම රූපවාහිනී නාට්‍ය, වැඩසටහන් සහ රංගන ශිල්පින්, ශිල්පිනියන් ඇගයෙන Emmys සම්මාන උළෙලේ 2024 වසර සඳහා වූ සම්මාන රාත්‍රිය පසුගියදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.
එහිදී ඇගයුම් ලැබූ නිර්මාණ සහ කලාකරුවන් මෙසේ ය,
විශිෂ්ටතම ටෙලිමාලා නාටකය : Shogun
විශිෂ්ටතම ප්‍රහසන ටෙලිමාලා නාටකය : Hacks
විශිෂ්ටතම සීමිත ටෙලිමාලා නාටකය : Baby Reindeer
විශිෂ්ටතම ටෙලි රංගන ශිල්පියා : Hiroyuki Sanada - Shogun
විශිෂ්ටතම ටෙලි රංගන ශිල්පිනිය : Anna Sawai - Shogun
විශිෂ්ටතම ප්‍රහසන ටෙලි රංගන ශිල්පියා : Jeremy Allen White - The Bear
විශිෂ්ටතම ප්‍රහසන ටෙලි රංගන ශිල්පිනිය : Jean Smart - Hacks
විශිෂ්ටතම ටෙලි රංගන ශිල්පියා (සීමිත අංශය) : Richard Gadd - Baby Reindeer
විශිෂ්ටතම ටෙලි රංගන ශිල්පිනිය (සීමිත අංශය) : Jodie Foster - True Detective: Night Country
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.