මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
ශීත සෘතුවේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ හෝබාට් හි ඩර්වන්ට් නදියේ 3,000කට වැඩි පිරිසක් නිරුවතින් පිහිනීමේ ඉසව්වකට සහභාගී වී තිබේ.
මෙම ඉසව්ව පළමුවෙන්ම ආරම්භ කර ඇත්තේ 2013 වසරේ දී තරගකරුවන් සිය ගණනකගේ සහභාගීත්වයෙනි.
විදෙස් වාර්තා පවස්නේ මෙම වසරේ 3,000කට වැඩි පිරිසක් මෙම ඉසව්ව සඳහා සහභාගී වූ බවත් එය වාර්තා ගත පිරිසක් වන බවත්ය.
පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා පිහිට වන ලද අරමුදලක් වෙනුවෙන් මුදල් එක් රැස් කිරීමේ අරමුණින් මෙම ඉසව්ව සංවිධානය කර ඇති බව වාර්තා වේ.
සිකුරාදා (21) අලුයම වන විට ඩර්වන්ට් නදියේ ජලයෙන් පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 6ක් පමණ වන අතර ගං දියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක් පමණ වී ඇති බව සඳහන් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.