පුවත්

ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා

ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා

ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.

මිනිස් සිරුරට දැනෙන උණුසුම, අදත් අවදානය යොමු කළ යුතු මට්ටමේ

අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

සෑම දරුවෙකුටම තාක්ෂණික අවස්ථාවන් හිමි වන අධ්‍යාපන ක්‍රමයක් – අගමැතිනිය

දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.

Read More

අපි බාල ගල් අඟුරු ගේන්න එපාමයි කිවුවා ඒත් ආණ්ඩුව ඇහුවේ නෑ-නාමල් රාජපක්ෂ

බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

මැයි මැද සිට මෙරට කාලගුණයට 'එල් නීනෝ' බලපෑම්? නිරිතදිග මෝසම් වැසි තත්ත්වයේ වෙනසක්

'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවා අද (27) සිට තාවකාලිකව අත්හිටුවයි

අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

බෙලාරුසියානු ජනාධිපති උතුරු කොරියානු නායක කිම් ට රයිෆලයක් තෑගි කර යි

බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත රයිෆලයක් තෑගි කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් දින 10කින් කල්දමයි

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

Read More

සුරේෂ් සලේ ප්‍රතිකාර ලබා නැවත CIDයට

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය බව පොලීසිය පවසයි.

Read More

ට්‍රම්ප් - ෂී ජින්පින් හමුව මැයි මාසයේ දී

මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.

Read More

උෂ්ණ­ත්වය ගැන අව­ධා­නයෙන් ඉන්න

බස්නා­හිර, සබ­ර­ග­මුව, දකුණ, වයඹ පළා­ත්වල සහ අනු­රා­ධ­පුර, මන්නා­රම, වවු­නි­යාව, මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට අද (26) දිනයේ මිනිස් සිරු­රට දැනෙන උෂ්ණ­ත්වය අව­ධා­නය යොමු කළ යුතු මට්ට­මක පව­තින බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

Read More