පුංචි ඡන්දයට සියල්ල සූදානම් - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
හෙට (06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් බවත් මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල්. රත්නායක පවසයි.