කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ජුඩ් රත්නම්ගේ ''Demons in Paradise'' බොහෝ දෙනකුට මිස්වුන චිත්‍රපටයක්.
චිත්‍රපටය Harmony Center by NoNames හිදි, ජුනි 23 ඉරිදා හවස 6.30ට නොමිලේ පෙන්නනවා.
ඉතින් ඒ ගැන කතා කරන්න කුඹියෝ ටෙලියේ අධ්යක්ෂ ලක්මාල් ධර්මරත්න එදාට එනවා.
එන්න චිත්‍රපටය බලලා කතා කරමු.
අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න..
විමසීම් -
077 3772375 ( මිලාන් )
075 3192028 ( අසංක )
011 25 18 706 (Hotline)
Google Map - https://maps.app.goo.gl/mReRHCKzDku8kjZx5
සංවිධානය : NO NAMES Collective
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.