මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් ගුවන් නියමුවාගේ දිවි බේරී ඇති අතර ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ගුවන් යානය ගුවන්ගත කිරීමට යාමේ දී කඩා වැටි ගිනිගැනීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිටි බව සඳහන් ය. සෙසු 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.