කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කෙරුනු මෙය 'සුරේශ් මදුෂාන්' ගේ නාට්‍ය නිර්මාණයක් වන අතර, 'සුදර්ශන ක්‍රිෂාන්ත' විසින් සංගීත අධ්‍යක්ෂණය සිදුකරනු ලබයි. රංගන දායකත්වය උදිත ලියනගේ, යශෝධා රසඳුණි, ගවිශා රත්නවීර, භුමි හරේන්ද්‍රන් විසිනි.
වෙනස්ම ආකාරයේ නාට්‍ය රඟ දැක්විමක ආස්වාදය විඳගැනීමට ඔබටත් ආරාධනා!
ඇතුළුවීම නොමිලේ!!!
වැඩි විස්තර සඳහා අමතන්න: 0775406193
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.