මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී, දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාව සහ සියලුම පුරවැසියන් වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට සියලු කටයුතු සිදු කරමින් ළමයාට උපරිම යහපත සැලසීමට කටයුතු කරන මෙන් ජාතික ළමා රක්ෂක අධිකාරිය සියලු වගකිව යුතු පාර්ශ්වයන්ට දන්වා සිටියි.
සමාජ මාධ්‍ය යොදා ගනිමින් ළමයින් පිළිබඳව සහ ළමයින්ගේ පෞද්ගලිකත්වය හෙළිවන ආකාරයට ඡායාරූප, වීඩියෝ සහ ප්රකාශනයන් ආදී විවිධ තොරතුරු මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කර ඇත්තේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.