මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
ලෙබනනයේ බේරූට්හි හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානය ඉලක්ක කරමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබේ.
හිටපු හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ අනුප්‍රාප්තිකයා වන හෂීම් සෆිද්දීන්ද ප්‍රහාරයේ ඉලක්කයක් වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු ඔහු පිළිබද ඊශ්‍රායලය හෝ හිස්බුල්ලා සංවිධානය කිසිදු අදහසක් නිවේදනයක් නිකුත් කර නැත.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මිය ගොස් ඇති සංඛ්‍යාව 2,000 කට අධික වන අතර යුදමය තත්ත්වය හමුවේ මිලියන 1.2කට වැඩි ලෙබනන වැසියන් නිවෙස් අත්හැර පළා ගොස් ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.