මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම පොදු ජන එක්සත් නිදහස් සන්ධානය යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව එහි මහ ලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
හිටපු අගමැති සහ සන්ධානයේ නායක දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම සන්ධානයේ විධායක සභාව මඟින් මෙම තීරණයට එළැඹුණු බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
එම සන්ධානයේ මහ ලේකම්, වෛද්‍ය රමේෂ් පතිරණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය,

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.