මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ඉදිරි මහ මැතිවරවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පොලිසිය හා මැතිවරණ කොමිසමේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (02)පැවැත්වෙයි.
මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිදු කෙරෙන අතර ඒ සඳහා ආරක්ෂාව සැලසීම ඇතුළු මහ මැතිවරණයේ සමස්ත ආරක්ෂක වැඩපිලිවෙල සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවදානය යොමු කෙරෙනු ඇති.
මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම කතර කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී එකඟතාවයන්ට පැමිණීමට නියමිත ය.
ඒ සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් සහභාගි වීමට නියමිතයි.
මේ අතර, ජාතික මැතිවරණ කොමිසමද අද(02) රැස්වීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.