සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන්තර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් රැසක් පැවැත්වේ.
ඒ අනුව අද පෙරවරු දහයට එම් ඩී. ගුණසේන සහ සමාගමේ ප්‍රකාශන ලෙස ළමා පොත් රැසක් එළිදැක්වෙන අතර දහවල් 12.00සිට පස්වරු 2.00 දක්වා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ප්රසංගයක්ද, පස්වරු 2.15 සිට 3.15 දක්වා සුසර ප්රකාශකයින්ගේ ස්ටෝරි ටෙලින් (Story Telling )වැඩසටහනද පස්වරු 3.30 සිට 4.30 දක්වා සරසවි ප්රකාශනයක් වන ඇතිපොළ මංගල හිමියන්ගේ ප්ලම් මල් සුවඳ කවි සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය ද පැවැත්වේ.
ඊට අමතරව පස්වරු 4.30 සිට 5.30 දක්වා සංස්කෘතික දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන රූකඩ ප්‍රසංගය පැවැත්වෙන අතර පස්වරු 6.00ට සංගීත ප්‍රසංගය ආරම්භ කෙරේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.