සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිටත් සාමකාමිව පැවැත්වෙන බවත් සැලකිය හැකි තත්වයේ ගැටළුවක් මතුවී නැති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
"සෑම දිස්ත්‍රික්කයකම තමන්ගේ ඡන්දය භාවිත කිරීම සඳහා බොහෝවිට ඡන්දදායකයින් තමන්ගේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන බව තමයි අපිට වාර්තා වෙන්නේ. දිස්ත්‍රික්ක සියල්ලගේම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා මෙවර ඡන්දය පාවිච්චි කිරීම සඳහා. අපි දිගින් දිගටම සඳහන් කළ ආකාරයට උදෙන්ම පැමිණ තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම කියන කාරණයට බොහෝ දෙනෙක් ඉදිරිපත්වී ඇති බවයි අපිට දකින්න ලැබෙන්නේ. මේ වනවිට ඡන්ද මධ්‍යස්ථානවල විශේෂයෙන් සැලකිය හැකි තත්වයේ ගැටළුවක් මතුවී නැහැ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.