මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් පිහිටුවන ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම අද (5) පෙරවරුවේ සිදුකෙරිණි.
එහි ලේකම් ධුරය දරන්නේ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යි.
පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ ලාංජනය ලෙස කුසලානය ලකුණ හදුන්වා දීම සිදුකෙරිණි
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරැන් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.