කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද (3) සවස පැවැත්විණි.
එහිදී හොඳම නවකතාව ලෙස එරික් ඉලයප්පාරච්ච් රචනා කළ තිවංක කතාව සම්මාන ලැබීය.
එහිදී පිරිනැමුණු අනිකුත් සම්මාන මෙසේය,
* වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය ධර්මරත්න හේරත්ගේ මුනි දළදා
* වසරේ විශිෂ්ටතම ගීත සංග්‍රහය කුලරත්න ආරියවංශ රචනා කළ සීතල දිය දෝතක්
* වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය මව්බිම පුවත්පතේ අරුණ ප්‍රදීප් කුමාර රචනා කළ ෆයිනල් ආන්සවර්
* වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රුවන් බන්දුජීව රචනා කළ ධුමලාවන්යාගාරය
* වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ප්‍රභාත් ජයසිංහ රචනා කළ මඟ ඇරුණු දූපත්
(ඡායාරූප ලහිරු හර්ෂණ)
;
;
;
;
;
;
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.