මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
බංග්ලාදේශයේ හමුදා ප්රධානි වකීර් උස්-සමාන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා තිබේ.
එහිදී ඔහු ප්රකාශ කර ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බවයි.
ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් හමුවීමට යන බවත්, දිනය අවසානයේදී “විසඳුමක්” ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
හමුදා ප්රධානියා ප්රකාශ කරන්නේ තමන් දැනටමත් රටේ විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ කතා කර ඇති බවයි.
ආණ්ඩුව මෙහෙයවන්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැත.
ඉකුත් සති කිහිපය තුල ඝාතනයවූ ජනතාවට යුක්තිය ඉල්ලූ විරෝධතාකරුවන්ට ප්රතිචාර දක්වමින් සියලුම බංග්ලාදේශ ජනතාවට "යුක්තිය" පසිඳලන බවට ද හමුදා ප්රධානි වකීර් උස්-සමාන් පොරොන්දු වී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.