මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යොදවනු ඇති බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) නිවේදනය කරයි.
හමාස් සංවිධානයේ ප්‍රධානි ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදී ඝාතනය කිරීම සහ ලෙබනන් සටන්කාමී සංවිධානයක් වන හිස්බුල්ලාහි ප්‍රධාන අණදෙන නිලධාරියා ඝාතනය කිරීමත් සමඟ කලාපය තුළ ආතතිකාරී තත්වය ඉහල ගොස් ඇත.
මිසයිල ආරක්ෂක හමුදා සූදානමින් තබා ඇති අතර "යකඩ පළිහක්" සේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට සූදානම් බව පෙන්ටගනය පවසා තිබේ.
බැලස්ටික් මිසයිල ආරක්ෂණ හැකියාව ඇති අතිරේක යුද නැව් ද ඇතුළත් මෙම නව යෙදවීම් "එක්සත් ජනපද හමුදා ආරක්ෂණය වැඩි දියුණු කිරීම... ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා සහාය දීම සහ විවිධ හදිසි අවස්ථා වලට ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනපදය සූදානම් බව සහතික කිරීම," සිදු කරනු ඇති බව පෙන්ටගනය වැඩිදුරටත් පවසා තිබේ.
ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි විසින් හනියේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව "දැඩි දඩුවම්" ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ඍජුව අදහස් දක්වා නොමැත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.