සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජපානයට ගොස් තිබේ.
නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ඔහු උණුසුම් ලෙස පිළිගෙන තිබුණි.
ඔහු සහභාගී වන ශ්‍රී ලාංකික ජනහමුව හෙට පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.