මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
බෙංගාල බොක්ක ආශ්රිත රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නව ශක්තීන්, සම්පත් මෙන්ම නැවුම් කැපවීමක් ඇති කරගත යුතු බව ඉන්දියාව විසින් රටවල් හතකින් යුත් බිම්ස්ටෙක් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
එරට විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතා සඳහා වන එකමුතුව නමින් හඳුන්වනු ලබන ‘බිම්ස්ටෙක්’ ජාත්‍යන්තර සමුළුවේ දී අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, නේපාලය සහ භූතානය යන රටවල විදේශ ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන සමුළුව ඊයේ (11) නවදිල්ලි නුවරදී ආරම්භ විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.